2020 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය:

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01  -      
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01        
ගණකාධිකාරී 01 01 -      
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 -      
පරිපාලන නිලධාරී 01 01 -      
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01  -      
රාජ්‍ය කළමනාකරණ සේවය 25 23 02      
රියදුරු 02 02 -      
කාර්යාල සහායක  04 06 -      
තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන සහයක  01 01 -      

News & Events

Scroll To Top